අචලා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නිතිය චමිලා වෙනුවෙන් ක්‍රියාත්මක නොවුයේ මන්ද



නිතිය යුක්තිය අගයන අසාධාරණයට හිස නොනමන අය මිගමුව උසාවියට එන්න...

කොළඹ නීති පීඨයේ ශිෂ්‍යාවක වන අචලා ප‍්‍රියදර්ශනී ගේ වම් අත කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් නොසැල කිලිමත්ව ක්‍රියා කල මාතර රෝහලේ ඇය ප‍්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍ය වරුන්ට හා කාර්ය මණ්ඩලයට චෝදනා පත‍්‍ර බාර දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත. 

අචලා වෙනුවෙන් ක්‍රියාත්මක වූ නිතිය වෙළඳ කලාපයේ දුගී තරුණියක වූ මොනරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා වෙනුවෙන් ක්‍රියාත්මක වුයේ නැත. 

චමිලා ගේ ඝාතනය සිදු වුයේ 2007 වසරේදී මිනීමරු දොස්තර කෙනෙකු අතිනි. ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිඨයේ ඉගෙනුම ලැබූ මිගමුව රෝහලේ සේවය

කිසිදු මාධ්‍යයකට අදහස් පළකිරීමෙන් වැළකී සිටි ඇමති මෛත්‍රිපාල හදිස්සියේම අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුයේ ඇයි.?



මම කිසිම බලපෑමක් කෙළේ නැහැ... 

ඩී.අයි.ජීට මං කිව්වේ ඕනෑ විදියට පරීක්ෂණ කර ගන්න කියලයි... 

ඒ දරුවත් බලන්න මම රෝහලට ගියා.. 
ඔහු කීවේ අංකල් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා...

ඒත් මට ගැහුව අය මම දන්නවා මං මේතාක් අනුන්ගේ රෙදි ගලවා නෑ - මෛත්‍රිපාල කියයි.

කල්කුඩා මුහුදු වෙරළේදී පසුගියදා තමාගේ පුතා ඇතුළු පිරිසක් හා මඩකළපුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුතා අතර ඇති වු බව කියන ගැටුම සම්බන්ධයෙන් තමාට එරෙහිව මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාර හා මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම නිමිත්තෙන් කොළඹ පෞද්ගලික නිවසේදී අද 27 වනදා මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා

පාසිකුඩා පුත්තුන්ගේ සිද්ධිය පිළිබඳව මේ දක්වා කිසිදු මාධ්‍යයකට අදහස් පළකිරීමෙන් වැළකී සිටි සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන අද දහවල් කොළඹ සිය නිවසට මාධ්‍යවේදීන් ගෙන්වා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

විනාඩියක් තුල වැඩිම පිරිමින් සංඛ්‍යාවක් සිපගත් වීනා මලික්ගෙන් ගිනස් වාර්තාවක්...


සලමන් ඛාන්ගේ වාර්තාව බිඳියි...

විනාඩියක් ඇතුලත පිරිමින් 137 දෙනෙක් සිපගෙන...

බොලිවුඞ් සිනමාවේ ආන්දෝලනාත් මක චරිතයක් වන පකිස්තානු ජාතික නිළි විනා මලික් , විනාඩියක් තුල වැඩිම පිරිමින් සංඛ්‍යාවක් විසින් සිපගත් කාන්තාව ලෙස ගිනස් වාර්තාවක් තබා ඇතැයි වාර්තා වෙනවා.

තමන්ගේ නවතම චිත‍්‍රපටය වන The city that never sleeps හි ප‍්‍රවර්ධන කටයුත්තක් ලෙස  සිදුකල මෙම සිපගැනීමේ තරගයේදී පිරිමින් 137 ක විසින් විනාඩියක් තුල වීනා මලික්ගේ අත සිපගෙන ඇති අතර ඇය විසින් බිදහෙලා ඇත්තේ මීට පෙර සලමන් 
ඛාන් විසින් තබා තිබූ වාර්තාවයි.

මෙය මට මෙවර ලැබුන හොදම උපන්දින තෑග්ගයි. මේ වැනි ගිනස් වාර්තා 20 ක් තැබීම මගේ ඉදිරි අරමුණයි යනුවෙන් වාර්තාව තැබීමෙන් පසු මාධ්‍ය ඇමතූ වීනා මලික් පවසා 
තිබෙනවා.